GIOCP PROFESSIONALS

CERTIFYING COUNSELING
PRACTITIONERS WITH GIOCP
MEMBERSHIP
LICENSES





GIOCP GLOBAL LICENSE
FOR
COUNSELING PRACTITIONERS

PROFESSIONAL STUDIES IN PSYCHOLOGY AND COUNSELING

Provincial Registrar of Business Names for Western Province Sri Lanka under Certificate No W/RT/5449
Associate Member
of
The Ceylon Chamber of Commerce
International Partner RPC
Royal Psychologist Community Pakistan
International Partner ICCPP International Center for Clinical Psychology and Psychotherapy

next - conferencing / meeting

*** Registration open till 1st of October.

*** ලියාපදිංචි කිරීම ඔක්තෝබර් මස 1 වන දිනෙන් අවසන් වේ.

*** To register, complete and submit the application, then deposit the relevant workshop fee to the bank account and send the bank receipt to the email address below with your name mentioned in your application.
Workshop fee: LKR:12,500/-

*** ලියාපදිංචි වීම සඳහා  අයදුම්පත, සම්පූර්ණ කර, ඉදිරිපත් කර, පසුව අදාල වැඩමුළු ගාස්තුව, බැංකු ගිණුමට තැන්පත් කර, එම බැංකු කුවිතාන්සිය අයදුම්පතේ සඳහන්, ඔබගේ නම සමග පහත ඇති විද්‍යුත් තැපෑලෙන් යොමු කරන්න.
වැඩමුළු ගාස්තු: රු: 12,500/-

                     Bank Details බැංකු තොරතුරු:
BANK NAME බැංකුවේ නම – Sampath Bank PLC
BRANCH ශාඛාවේ නම – Ratmalana
BENEFICIARY ප්‍රතිලාභියාගේ නම – Global Institute Of Counseling Professionals
ACCOUNT NUMBER ප්‍රතිලාභියාගේ ගිණුම් අංකය – 101814021686

giocounsellingprofessionals@gmail.com

GIOCP 2023 DISCUSSION AND ACTIVITY WORKSHOP
 

*** Those who wish to participate should deposit the registration fees to the “Global Institute of Counselling Professionals” bank account after submitting the application.
*** සහභාගී වීමට කැමති අය අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු ලියාපදිංචි ගාස්තු “Global Institute of Counselling Professionals” බැංකු ගිණුමට තැන්පත් කළ යුතුය.

Bank Details:
Bank Name – Sampath Bank PLC
Branch –Ratmalana
Beneficiary – Global Institute Of Counseling Professionals
Account number – 101814021686

AFTER PAYMENT HAS BEEN DONE, 
Please email your bank slip or online payment slip along with your name and contact number to the (email address) below. giocounsellingprofessionals@gmail.com
ගෙවීම සිදු කළ පසු,
කරුණාකර ඔබගේ නම සහ දුරකථන අංකය සමඟ ඔබගේ බැංකු පත්‍රිකාව හෝ මාර්ගගත ගෙවීම් පත්‍රිකාව පහත (ඊමේල් ලිපිනය) වෙත විද්‍යුත් තැපැල් කරන්න.

Please note:
The name of the participants should be very clearly mentioned, (IN THE APPLICATION) of the registration, because it will be the name which appears in the certificate.
සැලකිය යුතුයි
ලියාපදිංචියේ සහභාගිවන්නන්ගේ නම ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුය, (අයදුම්පත තුළ) එය සහතිකයේ දිස්වන නම වන බැවිනි.
 

*** Dress: ** Ladies Saree or Osari (no special color applicable)

              ** Men – Shirt and tie (no special color applicable)

*** ඇඳුම් පැළඳුම්: ** කාන්තාවන් සාරිය හෝ ඔසරිය (විශේෂ වර්ණයක් අදාළ නොවේ) 

             ** පුරුෂ – කලිසම් ෂර්ට් එක සහ ටයි එක (විශේෂ වර්ණයක් අදාළ නොවේ)


Thank you. ස්තුතියි
GIOCP
 

******************

GIOCP Convocation Ceremony March 10th 2024 at BMICH

Important Notice For Participants

සහභාගිවන්නන් සඳහා වන වැදගත් දැන්වීමයි!

Please read All the given details and follow instructions correctly.

කරුණාකර දී ඇති විස්තර හොඳින් කියවා උපදෙස් අනුගමනය කරන්න.
  1. Participants are strictly advised to be at the registration desk (on March 10th 2024 at BMICH Colombo) by 2.00pm.

 Rehearsals of the procession will commence at 2.45pm. All participants should be seated before the rehearsals begin. It is compulsory for all participants to attend the rehearsals.

  1. Please be seated according to the seat number given on your ticket. Also, for reference, please check the floor plan attached in this email.
  2. If you have booked an extra seat the audience for your additional participant/s (Your family member or friends), please send us (email) their full name with initials. (All family members are allowed to sit in the audience only)
  3. All participants please collect your tickets at the registration desk. Please make sure tokens are collected for any of your additional participant/s (ONLY WHICH YOU HAVE ALREADY PAID & RESERVED THE SEATS)
  4. All graduates should collect their cloaks and cloak hoods from the registration desk. It is compulsory to return the cloaks and cloak hoods to the registration desk at the end of the ceremony.
  5. You are advised not to bring any additional bags except for the essentials. This is advised due to the security reasons at BMICH.
  6. You are advised not to bring your children to the hall during the time period of the ceremony (3.00pm. to 7.00pm).
  7. It is strictly prohibited to use mobile phones during the ceremony. You are expected to silent all mobile devices until the ceremony concludes.
  8. Please make sure to focus on the cameramen for official photographs on stage. All instructions will be provided during ceremonial rehearsals.
  9. It is mandatory for all participants to maintain dignity, discipline and professionalism, during and after the ceremony.
  10. If any inconvenience occurs during the ceremony, please do contact any member from the GIOCP event organizing committee. Your issues will be addressed immediately.
  11. For any reason, if you are unable to participate in the ceremony, you are advised to inform GIOCP on or before 01st of March 2024.
  12. Please follow the dress code Dress code: FORMAL
  1. සහභාගිවන්නන් (වසර 2024 මාර්තු 10 වන දින, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ) ප.ව. 2.00 වන විට ලියාපදිංචි මේසය වෙත පැමිණිය යුතව ඇත.

පෙරහුරු පෙරහැර ප.ව. 2.45 ට ආරම්භ වේ. පෙරහුරුව ආරම්භ වීමට පෙර සියලුම සහභාගිවන්නන් අසුන් ගත යුතව ඇත. සියලුම සහභාගිවන්නන්ට පෙරහුරුවලට සහභාගී වීම අනිවාර්ය වේ.

  1. කරුණාකර ඔබේ ටිකට් පතේ ලබා දී ඇති ආසන අංකයට අනුව අසුන් ගන්න. වැඩිදුර දැනුවත්වීම් සඳහා කරුණාකර මෙම තැපෑලෙහි අමුණා ඇති බිම් සැලැස්ම පරීක්ෂා කරන්න.
  2. ඔබගේ අතිරේක සහභාගිවන්නා හෝ සහභාගිවන්නන් සඳහා (ඔබේ පවුලේ සාමාජිකයා හෝ මිතුරන්) ප්‍රේක්ෂකයින් සඳහා අමතර ආසනයක් වෙන් කර ඇත්නම් කරුණාකර ඔවුන්ගේ සම්පූර්ණ නම මුලකුරු සමඟ අපට එවන්න. (එම අයහට ප්‍රේක්ෂකයන්හට අසුන් පනවා ඇති කොටසෙහි අසුන් ගැනීමට හැක.)
  3. සියලුම සහභාගිවන්නන්, කරුණාකර ඔබේ ටිකට්පත් (අවසර පත) ලියාපදිංචි කිරීමේ මේසයෙන් ලබා ගන්න. ඔබගේ පවුලේ අයගේ / මිතුරන්ගේ හා අමතර සහභාගිවන්නන් සඳහා (ඔබ විසින් කලින් මුදල් ගෙවා ආසන වෙන්කරවා ගෙන ඇති) ටෝකන එකතු කරගැනීමට කරුණාකර කටයුතු කරන්න.
  4. සියලුම බලපත්‍ / සහතික හෝ සම්මාන ලාබින් තම නියමිත උපාධි කබාය ඇතුළු කොටස් ලියාපදිංචි මේසයෙන් ලබාගත යුතුය, එසේම එම ඇදුම් කට්ටලය නැවත උත්සවය අවසන් වීමෙන් පසු  අනිවාර්යයෙන්ම ලියාපදිංචි මේසය වෙත බාර දීමට කටයුතු කල යුතුය.
  5. අත්‍යවශ්‍ය දෑ හැර අමතර බෑග් / රැගෙන නොඑන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ. BMICH හි ආරක්ෂක හේතූන් මත මෙය උපදෙස් දෙනු ලැබේ.
  6. උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළ (ප.ව. 3 සිට 7.00) ඔබේ දරුවන් ශාලාවට ගෙන නොයන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ
  7. උත්සවය අතරතුර ජංගම දුරකථන භාවිතා කිරීම සපුරා තහනම්ය. උත්සවය අවසන් වන තුරු ඔබගේ ජංගම දුරකථන නිශ්ශබ්ද කර තබා ගැනීමට වගබලා ගන්න.
  8. කරුණාකර වේදිකාවේ නිල ඡායාරූප සඳහා කැමරා ශිල්පීන් වෙත අවධානය යොමු කිරීමට වග බලා ගන්න. (පෙරහුරුවලදී සියලුම උපදෙස් ලබා දෙනු ඇත).
  9. උත්සවය අතරතුරදී හා පසුව සියලුම සහභාගිවන්නන් ගෞරවය, විනය හා වෘත්තීයභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ.
  10. උත්සවය අතරතුර කිසියම් අපහසුතාවයක් සිදුවුවහොත් කරුණාකර සංවිධායක කමිටුවේ ඕනෑම සාමාජිකයෙකු අමතන්න. ඔබේ ගැටළු වහාම විසඳනු ඇත.
  11. කිසියම් හේතුවක් නිසා ඔබට උත්සවයට සහභාගී වීමට නොහැකි නම්, 2024 .03. 01 හෝ ඊට පෙර GIOCP වෙත දැනුම් දෙන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ.
  12. කරුණාකර ඇඳුම් පැළඳුම් පහත පෙන්නුම් කරන ආකාරයට අනුගමනය කරන්න: FORMAL

17. Convocation Photographs

  • Convocation Photographs will be sent by email after 14 days of the event / Convocation in 2 zip files to your email address which you have given in the application.
  1. Official pictures with high resolution
  2. Personal pictures with high resolution
  • If publishing official pictures on any media, including social media, they should be uploaded in the following manner due to copyrights.
  • If they have been uploaded already, do edit them as follows:

1) For GIOCP Counseling Practitioners

Title/ Caption –

GLOBAL INSTITUTE OF COUNSELING PROFESSIONALS. BATCH 2 – MEMBERSHIP AWARDS CONVOCATION – MARCH 10th 2024 AT BMICH COLOMBO SRI LANKA.

…………………………………….

2) For GIOCP Students or Members or Special Award Winners

Title/ Caption –

GIOCP Convocation 2024 at BMICH COLOMBO SRI LANKA.

17. උත්සව ඡායාරූප

  උත්සවය පවත්වන ලද දින සිට දින 14 කට පසු එම ඡායාරූප සිප් ලිපිගොනු දෙකක් සමගින් අයදුම්පතේ ඔබ විසින් ලබා දී ඇති විද්‍යුත් ලිපිනයට (E MAIL) ඔබ වෙත එවනු ලැබේ.

  1. ඉහළ විභේදන සහිත නිල පින්තූර
  2. ඉහළ විභේදන සහිත පුද්ගලික පින්තූර
  • සමාජ මාධ්‍ය ඇතුළු ඕනෑම මාධ්‍යයක නිල පින්තූර ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒවා ප්‍රකාශන හිමිකම් හේතුවෙන් පහත පරිදි සදහන් කළ යුතුය.
  • එම චයරුප දැනටමත් ඔබ විසින් සමාජ ජාලයන්ට මුදා හැර ඇත්නම්, ඒවා පහත පරිදි සංස්කරණය කරන්න:

1) GIOCP උපදේශන වෘත්තිකයින් සඳහා

මාතෘකාව –

GLOBAL INSTITUTE OF COUNSELING PROFESSIONALS. BATCH 2 – MEMBERSHIP AWARDS CONVOCATION – MARCH 10th 2024 AT BMICH COLOMBO SRI LANKA

…………………………………….

2) GIOCP සිසුන් හෝ සාමාජිකයින් හෝ විශේෂ සම්මානලාභීන් සඳහා

මාතෘකාව –

GIOCP Convocation 2024 at BMICH COLOMBO SRI LANKA

******************

GIOCP Convocation Ceremony March 21st 2021 – BMICH

Important Notice For Participants 2021

GIOCP උත්සවය සදහා සහභාගිවන්නන් සඳහා වන වැදගත් දැන්වීමයි!

Please read All the given details and follow instructions correctly. කරුණාකර දී ඇති විස්තර හොඳින් කියවා උපදෙස් අනුගමනය කරන්න

  1. Participants are strictly advised to be at the registration desk (on March 21st 2021 at BMICH Colombo) by 12.30 noon.

 Rehearsals of the procession will be commencing at 1.15pm. All participants should be seated before the rehearsals begin. It is compulsory for all participants to attend the rehearsals.

  1. Please be seated according to the seat number given in your ticket, also for reference please check the floor plan attached in this mail.
  2. All participants please collect your tickets and food tokens at the registration desk. Please make sure tokens are collected for any of your additional participant/s (ONLY WHICH YOU HAVE ALREADY PAID & RESERVED THE SEATS)
  3. If you have booked an extra seat in audience for your additional participant or participants (Your family member or friends) Please send us (email) their full name with initials.

All family members are allowed to sit among audience only

  1. All graduates should collect their cloaks and cloak hoods from the registration desk. It is compulsory to return the cloaks and cloak hoods to the registration desk before attending for refreshments, and that is end of the ceremony.
  2. You are advised not to bring any additional bags/parcels/bottles except for the essentials. This is advised due to the security reasons at BMICH.
  3. You are advised not to bring your children to the hall during the time period of ceremony (2.00pm. to 6.30pm).
  4. It is strictly prohibited to use mobile phones during the ceremony. You are expected to silent all mobile devises until the ceremony concludes.
  5. Please make sure to focus towards the cameramen for official photographs on stage. All instructions will be provided during ceremonial rehearsals.
  6. It is mandatory for all participants to maintain dignity, discipline and professionalism, during and after the ceremony.
  7. If any inconvenience occurs during the ceremony please do contact any member from the GIOCP event organizing committee. Your issues will be addressed immediately.
  8. Covid 19 health regulations,

Due to health regulations, if you are an individual who was diagnosed with covid-19 or show symptoms, you are advised not to participate to the ceremony without the PHI certification. Please note: if any individual is detected with symptoms on-spot he/she will not be permitted to enter the ceremonial hall. The certificates could be collected from GIOCP Rathmalana office on a later informed date.

 With valid reasons free participate for the next year convocation would be permitted.

  1. Due to any reason if you are unable to participate for the ceremony, you are advised to inform GIOCP on or before 15th march 2021.
  2. Please follow the dress code Dress code: FORMAL
  1. සහභාගිවන්නන්ට (2021.03.21 BMICH ) දහවල් 12.30 වන විට ලියාපදිංචි මේසය වෙත පැමිණිය යුතව ඇත.

පෙරහුරු පෙරහැර දහවල් 1.15 ට ආරම්භ වේ. පෙරහුරුව ආරම්භ වීමට පෙර සියලුම සහභාගිවන්නන් අසුන් ගත යුතව ඇත.

සියලුම සහභාගිවන්නන්ට පෙරහුරුවලට සහභාගී වීම අනිවාර්ය වේ.

  1. කරුණාකර ඔබේ ටිකට් පතේ ලබා දී ඇති ආසන අංකයට අනුව අසුන් ගන්න. වැඩිදුර දැනුවත්වීම් සඳහා කරුණාකර මෙම තැපෑලෙහි අමුණා ඇති බිම් සැලැස්ම පරීක්ෂා කරන්න.
  2. සියලුම සහභාගිවන්නන්, කරුණාකර ඔබේ ටිකට්පත් සහ ආහාර ටෝකන (අවසර පත්) ලියාපදිංචි කිරීමේ මේසයෙන් ලබා ගන්න. ඔබගේ පවුලේ අයගේ / මිතුරන්ගේ හා අමතර සහභාගිවන්නන් සඳහා (ඔබ විසින් කලින් මුදල් ගෙවා අසන වෙන්කරවා ගෙන ඇති) ටෝකන එකතු කරගැනීමට  කරුණාකර කටයුතු කරන්න.
  3. ඔබගේ අතිරේක සහභාගිවන්නා හෝ සහභාගිවන්නන් සඳහා (ඔබේ පවුලේ සාමාජිකයා හෝ මිතුරන්) ප්‍රේක්ෂකයින් සඳහා අමතර ආසනයක් වෙන් කර ඇත්නම් කරුණාකර ඔවුන්ගේ සම්පූර්ණ නම මුලකුරු සමඟ අපට එවන්න.

එම අයහට ප්‍රේක්ෂකයන්හට අසුන් පනවා ඇති කොටසෙහි අසුන් ගැනීමට හැක.

  1. සියලුම බලපත්‍ / සහතික හෝ සම්මාන ලාබින් තම නියමිත උපාධි කබාය ඇතුළු කොටස් ලියාපදිංචි මේසයෙන් ලබාගත යුතුය, එසේම එම ඇදුම් කට්ටලය නැවත උත්සවය අවසන් වීමෙන් පසු සංග්‍රහයන්ට සහභාගී වීමට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි මේසය වෙත බාර දීමට කටයුතු කල යුතුය.
  2. අත්‍යවශ්‍ය දෑ හැර අමතර බෑග් / පාර්සල් / බෝතල් රැගෙන නොඑන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ. BMICH හි ආරක්ෂක හේතූන් මත මෙය උපදෙස් දෙනු ලැබේ.
  3. උත්සවය පැවැත්වෙන කාල සීමාව තුළ (ප.ව. 2 සිට 6.30) ඔබේ දරුවන් ශාලාවට ගෙන නොයන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ
  4. උත්සවය අතරතුර ජංගම දුරකථන භාවිතා කිරීම සපුරා තහනම්ය. උත්සවය අවසන් වන තුරු ඔබගේ ජංගම දුරකථන නිශ්ශබ්ද කර තබා ගැනීමට වගබලා ගන්න.
  5. කරුණාකර වේදිකාවේ නිල ඡායාරූප සඳහා කැමරා ශිල්පීන් වෙත අවධානය යොමු කිරීමට වග බලා ගන්න. (පෙරහුරුවලදී සියලුම උපදෙස් ලබා දෙනු ඇත).
  6. උත්සවය අතරතුරදී හා පසුව සියලුම සහභාගිවන්නන් ගෞරවය, විනය හා වෘත්තීයභාවය පවත්වා ගැනීම අනිවාර්ය වේ.
  7. උත්සවය අතරතුර කිසියම් අපහසුතාවයක් සිදුවුවහොත් කරුණාකර සංවිධායක කමිටුවේ ඕනෑම සාමාජිකයෙකු අමතන්න. ඔබේ ගැටළු වහාම විසඳනු ඇත.
  8. කොවිඩ් -19 සෞඛ්‍ය රෙගුලාසි,

සෞඛ්‍ය රෙගුලාසි හේතුවෙන්, ඔබ Covid 19 රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාල සහතික කිරීමකින් තොරව උත්සවයට සහභාගී නොවන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ.

විශේෂයෙන් සලකන්න: කිසියම් පුද්ගලයෙකුට එම ස්ථානයේදීම රෝග ලක්ෂණ අනාවරණය වුවහොත් ඔහුට / ඇයට උත්සව ශාලාවට ඇතුළු වීමට අවසර නොලැබේ.

ඔබගේ සහතිකය බලපත්‍රය හෝ වෙනත් දේ,  පසුව දැනුම් දුන් දිනයක GIOCP රත්මලාන කාර්යාලයෙන් ලබා ගත හැකිය.

එසේ සිදුවුවහොත් වලංගු හේතූන් මත අයකිරීමකින් තොරව ඊළඟ වසර උත්සවය සඳහා සහභාගී වීමට අවසර දෙනු ලැබේ.

  1. කිසියම් හේතුවක් නිසා ඔබට උත්සවයට සහභාගී වීමට නොහැකි නම්, 2021 .03. 15 හෝ ඊට පෙර GIOCP වෙත දැනුම් දෙන ලෙස ඔබට උපදෙස් දෙනු ලැබේ.
  2. කරුණාකර ඇඳුම් පැළඳුම් පහත පෙන්නුම් කරන ආකාරයට අනුගමනය කරන්න: FORMAL

15. Convocation Photographs

  • Convocation Photographs will be sent by email after 14 days of the event / Convocation in 2 zip files to your email address which you have given in the application.
  1. Official pictures with High resolution
  2. Personal pictures with High resolution
  • If publishing official pictures on any media including social media they should be uploaded in the following manner due to copyrights.
  • If they have been uploaded already, do edit them as follows:

1) For GIOCP Counseling Practitioners

Title/ Caption –

GLOBAL INSTITUTE OF COUNSELING PROFESSIONALS. BATCH 1 – MEMBERSHIP AWARDS CONVOCATION – MARCH 21ST 2021 AT BMICH COLOMBO SRI LANKA.

********  You can use the photo description as you wish

…………………………………….

2) For GIOCP Students or Members or Special Award Winners

Title/ Caption –

GIOCP Convocation 2021 at BMICH COLOMBO SRI LANKA.

********  You can use the photo description as you wish

  1. උත්සව ඡායාරූප

  උත්සවය පවත්වන ලද දින සිට දින 14 කට පසු එම ඡායාරූප සිප් ලිපිගොනු දෙකක් සමගින් අයදුම්පතේ ඔබ විසින් ලබා දී ඇති විද්‍යුත් ලිපිනයට (E MAIL) ඔබ වෙත එවනු ලැබේ.

  1. ඉහළ විභේදන සහිත නිල පින්තූර
  2. ඉහළ විභේදන සහිත පුද්ගලික පින්තූර
  • සමාජ මාධ්‍ය ඇතුළු ඕනෑම මාධ්‍යයක නිල පින්තූර ප්‍රකාශයට පත් කරන්නේ නම් ඒවා ප්‍රකාශන හිමිකම් හේතුවෙන් පහත පරිදි සදහන් කළ යුතුය.
  • එම චයරුප දැනටමත් ඔබ විසින් සමාජ ජාලයන්ට මුදා හැර ඇත්නම්, ඒවා පහත පරිදි සංස්කරණය කරන්න:

1) GIOCP උපදේශන වෘත්තිකයින් සඳහා

මාතෘකාව –

GLOBAL INSTITUTE OF COUNSELING PROFESSIONALS. BATCH 1 – MEMBERSHIP AWARDS CONVOCATION – MARCH 21ST 2021 AT BMICH COLOMBO SRI LANKA

******** ඔබට අවශ්‍ය පරිදි ඡායාරූප විස්තරය සදහන් කළ හැකිය

…………………………………….

2) GIOCP සිසුන් හෝ සාමාජිකයින් හෝ විශේෂ සම්මානලාභීන් සඳහා

මාතෘකාව –

GIOCP Convocation 2021 at BMICH COLOMBO SRI LANKA

******** ඔබට අවශ්‍ය පරිදි ඡායාරූප විස්තරය භාවිතා කළ හැකිය

.........

Membership Awards Convocation 2020- Postponed

Please note that due to current situation, the GIOCP membership awards convocation which was scheduled to be held on 17th October 2020 at B.M.I.C.H. , has been postponed  according to the government announcements. GIOCP hoping to have the event on  March 2021, The new date and time will be informed one month prior to the event. Therefore, we are pleased to announce that ONLINE REGISTRATION for the Batch I – Membership Awards Convocation will continue to be activated.

වර්තමාන තත්ත්වය හේතුවෙන් මෙම මස 17 වන දින B.M.I.C.H හි පැවැත්වීමට නියමිතව තිබූ සාමාජිකත්ව ප්‍රධාන උත්සවය, රජයේ නිවේදනයන්ට අනුකූලව කල් දමා ඇත. 2021 මාර්තු මාසයේ දී උත්සවය පැවැත්වීමට අපේක්ෂා කරන GIOCP, උත්සවයට මසකට පෙර නව දිනය හා වේලාව දැනුම් දෙනු ලැබේ. එබැවින්, කාණ්ඩ 1 – සාමාජිකත්ව ඔන්ලයින් ලියාපදිංචිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සතුටින් ප්‍රකාශ කරමු.