GIOCP PROFESSIONALS

CERTIFYING COUNSELING
PRACTITIONERS WITH GIOCP
MEMBERSHIP
LICENSES

PROFESSIONAL STUDIES IN PSYCHOLOGY AND COUNSELING





GIOCP GLOBAL LICENSE
FOR
COUNSELING PRACTITIONERS

Provincial Registrar of Business Names for Western Province Sri Lanka under Certificate No W/RT/5449
Associate Member
of
The Ceylon Chamber of Commerce
Tertiary and Vocational Education Commission
TVEC
P01/0918
International Partner RPC
Royal Psychologist Community Pakistan
International Partner ICCPP International Center for Clinical Psychology and Psychotherapy

Global Institute of Counselling Professionals (GIOCP) පාඨමාලා තුළ, නව කුසලතා සංවර්ධනය, ආකල්ප, දක්ෂතා, විභව ශක්තීන්, රැකියා හැකියාව, ක්‍රියාවන් හෝ ප්‍රතික්‍රියා සඳහා ඔබේ ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සහ ඔබේ සමස්ත යහපැවැත්ම වැඩි කිරීමට උපාය මාර්ග සහ ක්‍රමවේදයන් මත පදනම්ව පාඨමාලා පවත්වයි.

අපගේ අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ පුද්ගල සංවර්ධනය සහ ඔබේ කුසලතා, ධනය සහ විශේෂඥතා වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම මගින් ඕනෑම වෘත්තියක ඔබේ විභව ශක්තීන් උපරිම කිරීමයි.

The Global Institute of Counseling Professionals (GIOCP) conducts courses based on strategies and frameworks for developing new skills, attitudes, talents, potential strengths, employability skills, actions or reactions to positively impact your life and increase your overall well-being.

The aim of our education is to contribute to personal development and to maximize your potential in any career by enhancing and expanding your skills, wealth and specialization.

COURSE 1

DIPLOMA IN BEHAVIORAL SCIENCE OF PSYCHOLOGY AND COUNSELING

චර්යා විද්‍යාත්මක මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව
උපදේශන ක්ෂේත්‍රයේ සේවය කිරීමට බලාපොරොත්තු වන අය සඳහා මෙම පාඨමාලාව අදාල වෙයි.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම පාඨමාලාව තුළින් තමාගේ පෞද්ගලික ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් මෙන්ම සමාජයීය සහ ව්‍යාපාරික ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා තමාගේම මනස මෙන්ම, මිනිස් මනස සහ හැසිරීම් පිළිබඳ පූර්ණ අධ්‍යයනයන් කරමින් මනෝවිද්‍යාව සහ "උපදේශනය ප්‍රායෝගික පුහුණුව සමගින්" හැදෑරීමට අවස්ථාව ලබයි. (පළමු සහ දෙවන පාඨමාලාව වේ, පාඨමාලා සංයුතියේ හා නිර්දේශයේ වීඩියෝ දේශන වල කිසිදු වෙනසක් නැත. වෙනස ඇත්තේ ප්‍රායෝගික පුහුණුව ඇති නැති බව සහ සහතිකය නිකුත් කරන නාමයෙහි පමණයි )
GIOCP මගින් පවත්වනු ලබන මෙම පාඨමාලාවේ සියලු පුහුණු වැඩසටහන්, ඔබගේ කාලසටහනට ගැලපෙන පරිදි අපගේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ තෝරාගත හැක.
සියලුම ප්‍රායෝගික දැනුම පදනම් කරගත් න්‍යායික පාඩම් වීඩියෝ පටිගත කිරීම් හරහා ලබාදේ.
ප්‍රායෝගික සාකච්ඡා සහ උපදේශන විශ්ලේෂණ පාඩම් මාර්ගගතව (zoom) ඔස්සේ පවත්වනු ලැබේ.
සියලුම නිබන්ධන PDF ලේඛන මගින් සපයනු ලැබේ.
සිසුන්ට මසකට වරක් ඉදිරිපත් කිරීමට (පුරවා සම්පූර්ණ කළ යුතු ආකෘති ලේඛනය) ඇති අතර, සිසුන් සායනික පුහුණුවට සහභාගි විය යුතුව ඇත.
පාඨමාලා කාලය මාස 18යි
ඔබට ඔබගේ හැකියාව අනුව කැමති වේගයකින් පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත.
DIPLOMA IN BEHAVIORAL SCIENCE OF PSYCHOLOGY AND COUNSELING
All the training programs for this course conducted by GIOCP can be selected through our online education system to suit your schedule.
All practical knowledge based theoretical lessons are delivered through video recordings.
Practical discussions and counseling analysis lessons are conducted online (zoom).
All tutorials will be provided in PDF documents.
Students have a (Submission form) to submit after completion of lessons each month and to participate in clinical practice is essential.
Course duration is 18 months
You have the opportunity to study the course at your own pace according to your ability.

COURSE 2

DIPLOMA IN BEHAVIORAL SCIENCE OF HUMAN PSYCHOLOGY

මානව චර්යා මනෝවිද්‍යාව පිළිබඳ පාඨමාලාව
උපදේශන ක්ෂේත්‍රයේ සේවය කිරීමට බලාපොරොත්තු නොවන, අය සඳහා මෙම පාඨමාලාව අදාල වෙයි.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම පාඨමාලාව තුළින් තමාගේ පෞද්ගලික ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් මෙන්ම සමාජයීය සහ ව්‍යාපාරික ජීවිතයත් සාර්ථක කර ගැනීම සඳහා තමාගේම මනස මෙන්ම, මිනිස් මනස සහ හැසිරීම් පිළිබඳ පූර්ණ අධ්‍යයනයන් කරමින් මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ හැදෑරීමට අවස්ථාව ලැබෙයි. (පළමු පාඨමාලාවේ සියලුම කොටස් මෙම පාඨමාලාවේ ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවත් ප්‍රායෝගික පුහුණුවීම් සිදුනොවන බැවින් සහතිකය නිකුත්වන්නේ ඉහත සඳහන් පාඨමාලා නාමයට අදාළවයි.)
GIOCP මගින් පවත්වනු ලබන මෙම පාඨමාලාවේ සියලු පුහුණු වැඩසටහන්, ඔබගේ කාලසටහනට ගැලපෙන පරිදි අපගේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ තෝරාගත හැක.
සියලුම ප්‍රායෝගික දැනුම පදනම් කරගත් න්‍යායික පාඩම් වීඩියෝ පටිගත කිරීම් හරහා ලබාදේ.
ප්‍රායෝගික සාකච්ඡා සහ උපදේශන විශ්ලේෂණ පාඩම් මාර්ගගතව (zoom) ඔස්සේ පවත්වනු ලැබේ.
සියලුම නිබන්ධන PDF ලේඛන මගින් සපයනු ලැබේ.
සිසුන්ට මසකට වරක් ඉදිරිපත් කිරීමට (පුරවා සම්පූර්ණ කළ යුතු ආකෘති ලේඛනය) ඇති අතර, සිසුන් සහභාගි විය යුතු ප්‍රායෝගික සායනික පුහුණුවීම් නැත.
පාඨමාලා කාලය මාස 18යි
ඔබට ඔබගේ හැකියාව අනුව කැමති වේගයකින් පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ඇත.
DIPLOMA IN BEHAVIORAL SCIENCE OF HUMAN PSYCHOLOGY
All the training programs for this course conducted by GIOCP can be selected through our online education system to suit your schedule.
All practical knowledge based theoretical lessons are delivered through video recordings.
Practical discussions and counseling analysis lessons are conducted online (zoom).
All tutorials will be provided in PDF documents.
Students have a (Submission form) to submit after completion of lessons each month and students are not required to participate in clinical practice.
Course duration is 18 months
You have the opportunity to study the course at your own pace according to your ability.

මෙම පාඨමාලා මඟින් මනෝ විද්‍යාව, උපදේශනය පිළිබඳව සහ මානව මානසික හැසිරීම් විද්‍යාවේ උසස් විශ්ලේෂණාත්මක දැනුම් සම්භාරයක් ලබාදේ. තවද මෙහිදී උපදේශක වරයකු තුල තිබිය යුතු වෘත්තීය හා සදාචාරාත්මක පුරුදු ප්‍රගුණ කිරීමට ද සිසුන්ට මග සලසයි.

මෙම පාඨමාලාව හැදෑරීම තුලින් ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව තම ජීවිතය තුළ ඇති බොහෝ මානසික ගැටලු අවබෝධයක්ය කර ගැනීමටත් ඒවා නිරාකරණය කරගැනීමටත් විශේෂ අවස්ථාවක් උදාකර ගනී.

මෙම පාඨමාලාව සම්පූර්ණ කළ බවට අදාළ සහතිකය ලබා ගැනීමට හැකිවනුයේ පාඨමාලාවේ සියලුම කොටස් සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුවයි.

අපගේ ආයතනයට සහ මෙම පාඨමාලාවට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් TVEC ලියාපදිංචි සහතිකය ලැබී ඇත.

  • සාමාන්‍ය මනෝවිද්‍යාව
  • ළමා මනෝවිද්‍යාව
  • සංවර්ධන මනෝවිද්‍යාව
  • අසාමාන්‍ය මනෝවිද්‍යාව
  • උපදේශනය පිළිබඳ හැඳින්වීම
  • උපදේශනයේ න්‍යායාත්මක ප්‍රවේශයන් සහ ක්‍රම ශිල්ප
  • උපදේශන කුසලතා සහ නිපුණතා
  • පාසල් උපදේශනය
  • ප්‍රජා සඳහා උපදේශනය
  • රැකියා නිපුණතාවයන්
  • ක්ෂේත්‍ර පුහුණුව (සේවාස්ථ පුහුණුව)

ඔබට ඔබගේ කාලසටහනට ගැලපෙන අපගේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය තෝරාගත හැක.

සියලුම ප්‍රායෝගික දැනුම පදනම් කරගත් න්‍යායාත්මක පාඩම් වීඩියෝ පටිගත කිරීම් හරහා ලබාදේ.

විවිධ මානව ගැටලු හෝ සිද්ධි පාදක කරගත්, මනෝ විශ්ලේෂණාත්මක,  උපදේශනාත්මක ප්‍රතිකාර සහ ප්‍රශ්න / පිළිතුරු සාකච්ඡා කරනු ලබන පන්තිය ඉරිදා ප.ව. 3 සිට ප.ව. 5 දක්වා zoom ඔස්සේ සජීවීව පැවැත්වේ.

සියලුම නිබන්ධන PDF ලේඛන මගින් සපයනු ලැබේ.

සෑම මසකම විශේෂ සායනික පුහුණු වැඩසටහනක් පැවැත්වේ.

මාස 18ක අධ්‍යනයන් ඇතුලත්වන මෙම පාඨමාලාවේ සියලු පුහුණු වැඩසටහන්, ඔබගේ කාලසටහනට ගැලපෙන පරිදි අපගේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ තෝරාගත හැක. (ඔබ කැමති දිනක, කැමති වේලාවක, කැමති වේගයකින් මෙම පාඨමාලාවේ අධ්‍යනයන් සම්පූර්ණ කළ හැක.) 

සෑම මසකම ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වේ.

සෑම සතියකම ඉරිදා සවස සජීවී පන්තිය ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කළ හැක. මානව සත්‍ය සිදුවීම් මුල් කරගෙන කරනු ලබන මෙම සජීවී සාකච්ඡා පන්තිය සඳහා පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව වුවද,  ඔබට නොමිලයේ සහභාගි වීමට අවස්ථාව හිමි වේ.

වයස අවුරුදු 21ට වැඩි සහ පහත සඳහන් එක් සුදුසුකමක් හෝ සපුරාලන, අයදුම්කරුවන්හට මෙම පාඨමාලාව සඳහා ඇතුලත් වීමට සුදුසුකම් ඇත.

*** විශ්ව විද්‍යාල උපාධිධාරී (ඕනෑම විෂයකින්) හෝ
*** ඩිප්ලෝමාධාරි (ඕනෑම විෂයකින් පිළිගත් ආයතනයක වසරකට නොඅඩු ඩිප්ලෝමාවක් සහිත) හෝ
*** අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සමත් හෝ
*** අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සම්මාන 5ක් සමගින් සාමාර්ථ ලබා ඇති, අයදුම් කරන අවස්ථාවේ, වසරකට වැඩි කාලයක සිට රැකියාවක හෝ ව්‍යාපාරයක නියුතු බවට අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීමට හැකියාව ඇති හෝ දැනට කුමන හෝ සමාජ සේවා කටයුතු වල, හෝ උපදේශන සේවා කටයුතු වල, නියුතු හෝ නියුක්ත වීමට අදාල ලියකියවිලි ඉදිරිපත් කළ හැකි,

මධ්‍යම – සිංහල. (අවශ්‍ය විට ඉංග්‍රීසි පරිවර්තනය ලබා ගත හැක)

DIPLOMA IN BEHAVIORAL SCIENCE OF PSYCHOLOGY AND COUNSELING

  • පාඨමාලා ගාස්තු එකවර ගෙවන්නේ නම්

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව LKR 75,000/-

  • පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවන්නේ නම්

ඇතුළත් කිරීම LKR 25,000/-
මාසික ගාස්තු – LKR 3,500/-

DIPLOMA IN BEHAVIORAL SCIENCE OF HUMAN PSYCHOLOGY

  • පාඨමාලා ගාස්තු එකවර ගෙවන්නේ නම්

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව LKR 60,000/-

  • පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවන්නේ නම්

ඇතුළත් කිරීම LKR 20,000/-
මාසික ගාස්තු – LKR 3,000/-

ඔබේ හෝ ඔබ අවට සිටින අයගේ මනස සහ හැසිරීම වඩා හොඳින් අවබෝධ කර ගැනීමටත්, ඔබේ පෞද්ගලික ජීවිතය දියුණු කර ගැනීමටත්, ඔබේ වෘත්තීය සහ ව්‍යාපාරික ජීවිතය වැඩිදියුණු කිරීමටත් මෙම පාඨමාලාව ඔබට උපකාර වනු ඇත.

එසේම, ඔබ දැනටමත් උපදේශන ක්ෂේත්‍රයේ සේවය කරන්නේ නම්, ඉතා සාර්ථක උපදේශකයෙකු වීමට අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශනය,  දැනුම සහ කුසලතා ලබා ගැනීමට මෙම පාඨමාලාව ඔබට උපකාරී වනු ඇත.

ආචාර්යවරු සහ මහාචාර්යවරු

 

පියවර – 1

පළමුව අධාල පාඨමාලාව පිළිබදව මෙම පිටුවේ ඇති විස්තරය කියවන්න.

පියවර – 2

මෙම වෙබ් පිටුවේ ඇති අධාල “අයදුම්පත” සම්පුර්ණ කර ඉදිරිපත් කරන්න.

පියවර – 3

ඔබ සතුව දැනට ඇති ඉහළම අධ්‍යාපන සුදුසුකම්, සහතිකය හෝ ලේඛනයෙහි මුල් පිටපත ස්කෑන් කර, PDF කර අයදුම්පතේ සඳහන් ඔබගේ නම ද සමඟ පහත දැක්වෙන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් අප වෙත එවන්න.
educationgiocponline@gmail.com

පියවර – 4

ඔබ මෙහි තුන්වන පියවර සම්පූර්ණ කළ පසු, වැඩ කරන දින තුනක් ඇතුළත පාඨමාලා ලියාපදිංචිය සඳහා ආයතනය ඔබව සම්බන්ධ කර ගනු ලබයි.

කාර්යාලය අමතන්න
0112 636 808
0701 930 588

This course provide a important great analytical knowledge in human behavioral science, of psychology and counseling. It also guides students to practice the professional and ethical standards that a counselor should have.

By studying this course, students will have a special opportunity to understand and solve many of the psychological problems in their own lives.

The relevant certificate of completion of this course can be obtained after successful completion of all parts of the course.

Our institute and this course have received the TVEC registration certificate from the Tertiary and Vocational Education Commission.

 

  • General Psychology  
  • Child Psychology 
  • Developmental Psychology  
  • Abnormal Psychology  
  • Introduction to counseling – 
  • Theoretical Approaches and Techniques in Counseling 
  • Counseling skills and competencies 
  • School Counseling 
  • Community Counseling 
  • Job skills 
  • Field Training (In-service Training)  

You can choose our online education system that suits your time schedule.

All practical knowledge based theoretical lessons are delivered through video recordings.

The class, which discusses various human problems or case-based, psychoanalytical, counseling treatments and questions / answers, will be held on Sundays from 3p.m. to 5 p.m. It will be held live online (zoom).

All tutorials will be provided in PDF documents.

A special clinical training program will be held each and every month.

 

All the training programs for this course, which include 18 months of studies, can be selected through our online education system to suit your schedule. (You can complete the studies of this course on your preferred day, at your preferred time, at your preferred pace.) 

Practical training programs are conducted every month.

Students can present their questions and problems through live class every Sunday evening. Even after completing the course, you will have the opportunity to attend this live discussion class based on real human events for free.

Applicants who are above 21 years of age and fulfill at least one of the following qualifications are eligible for admission to this course.

*** University Graduate (in any subject) /or

*** Diploma holder (any diploma with not less than one year from a recognized institution) /or

*** General Certificate of Education A-level (A/L) pass /or

*** General Certificate of Education Passed with 5 Honors, at the time of application, able to submit relevant documents that have been in employment or business for more than one year or are currently employed or employed in any social service work, or counseling service work documents related to being able to be submitted,

Medium – Sinhala. (Translation to English is available when it’s needed)

DIPLOMA IN BEHAVIORAL SCIENCE OF PSYCHOLOGY AND COUNSELING

  • If the course fee is paid at once

Total course fee LKR 75,000/- 

  • If the course fees are paid in installments

Admission LKR 25,000/-                    Monthly Charges – LKR 3,500/-

DIPLOMA IN BEHAVIORAL SCIENCE OF HUMAN PSYCHOLOGY

  • If the course fee is paid at once

Total course fee LKR 60,000/- 

  • If the course fees are paid in installments

Admission LKR 20,000/-                    Monthly Charges – LKR 3,000/-

This course will help you to better understand the mind and behavior of yourself or those around you, develop your personal life and contribute greatly to improving your professional and business life.

Also, if you are already working in the field of counseling, this course will help you gain the career guidance, knowledge and skills required to be a highly successful counsellor.

Lecturers and Professors

1 step – 

First read the description on this page about the course.

2 step – 

Complete and submit the relevant “Application” on this web page.

3 step – 

Scan the original copy of the highest educational qualification, certificate or document you currently have and PDF and send it to us at the email address below, along with your name on the application.

educationgiocponline@gmail.com

4 step – 

Once you have complete the third step of this, the institute will contact you for the course registration within three working days.

For More Information
Call Office
0112 636 808
0701 930 588
You have the opportunity to study the course at your own pace according to your ability.

සතියකට එක් වරක් හදාරණ ලෙස නිර්දේශය සකස් කොට තිබුණත් ඔබට දැන් සතියකට එක් වරකට වඩා වැඩි කාලයක් එය හැදෑරීමට අවස්ථාව ඇති බැවින් පාඨමාලා මුළු කාලය කෙටි කරගැනීමට ද හැකියාව ඇත.

Although the recommendation was made to study once a week, you now have the opportunity to study it more than once a week, so it is also possible to shorten the total course time.

CORRECT AND TRUE DETAILS MUST BE SUBMITTED

Application COURSE 1

Application COURSE 2

GIOCP Bank Details – GIOCP බැංකු විස්තර

පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලබන සියලු අයදුම් කරුවන් වෙත, GIOCP ආයතනය මගින් දැනුම් දීමක් කරනු ලැබේ. එසේ සුදුසුකම් ලැබූ අයදුම් කරුවන් හට පහත සඳහන් බැංකු ගිණුම් ඔස්සේ අදාල ගෙවීම් කළ හැක.

A notice will be given by the GIOCP institute to all the applicants who are eligible to study the course. The eligible applicants can make the relevant payments through the following bank accounts.

FOR FOREIGN APPLICANTS – විදේශ අයදුම්කරුවන් සඳහා
BANK NAME – Sampath Bank PLC
BRANCH – Ratmalana
BENEFICIARY – Global Institute Of Counseling Professionals
ADDRESS OF BENEFICIARY – No: 13, Jayamawatha Ratmalana
ACCOUNT NUMBER – 101814021686
SWIFT CODE – BSAMLKLX
BRANCH CODE – 018
BANK CODE – 7278

FOR SRI LANKAN APPLICANTS – ශ්‍රී ලාංකීය අයදුම්කරුවන් සඳහා
BANK NAME බැංකුවේ නම – Sampath Bank PLC
BRANCH  ශාඛාවේ නම – Ratmalana
BENEFICIARY ප්‍රතිලාභියාගේ නම – Global Institute Of Counseling Professionals
ACCOUNT NUMBER ප්‍රතිලාභියාගේ ගිණුම් අංකය – 101814021686

Global Institute of Counseling Professionals
FEW COMMENTS BY 'GIOCP' STUDENTS OF PROFESSIONAL STUDIES
DIPLOMA IN BEHAVIORAL SCIENCE OF PSYCHOLOGY AND COUNSELING
5/5
Ms. Dinusha Niranjalee Subasinghe
Development Officer Ministry of Agriculture (B.A.) University of Jayewardhenapura
I feel that taking this course is essential for life because of the unique ability to teach the subject in a very interesting way through real world phenomena and experiences, emphasizing theoretical knowledge through a variety of practical activities.
මෙම පාඨමාලාව හැදෑරීම ජීවිතයට අත්‍යවශ්‍ය යැයි මට හැඟෙන්නේ සැබෑ ලෝකයේ සංසිද්ධීන් හා අත්දැකීම් තුළින් විෂය කරුණු ඉතා රසවත් ආකාරයකින් ඉගැන්වීමට ඇති සුවිශේෂී හැකියාව නිසා, විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් න්‍යායාත්මක දැනුම අවධාරණය කිරීම නිසාය.
Dr. H. T. C. Hapuarachchi (MBBS)
Medical Officer Teaching Hospital Mahamodara
Love this course, because it is mind healing and the contents are very interesting and learning under an amazing and well-organized, dedicated teacher with clear explanation.
මා මෙම පාඨමාලාවට ආදරය කරනුයේ, එය මනස සුව කිරීම සහ අන්තර්ගතය ඉතා සිත්ගන්නාසුළු වන, විස්මිත පැහැදිලි කිරීමක් සහිත, සංවිධානාත්මකව , කැපවූ ගුරුවරයෙකු යටතේ ඉගෙනීම ලැබීම නිසාය.
Ms. N. Yamuna P. Fernando
Lecturer in Human Resource Development
An excellent course where you can gain a lot of knowledge on the subject while growing yourself as a better professional in the field.
ක්‍ෂේත්‍රයේ වඩා හොඳ වෘත්තිකයෙකු ලෙස වර්ධනය වෙමින්, ඔබට විෂය පිළිබඳ විශාල දැනුමක් ලබා ගත හැකි විශිෂ්ට පාඨමාලාවකි.
Dr. Lakmal Jayaratne (MBBS)
District Medical Officer of Lunawa Hospital
I'm happy to say this course helps me to understand the minds of my patients better and, therefore, it helps me to serve them well.
මෙම පාඨමාලාව මගේ රෝගීන්ගේ මනස වඩාත් හොඳින් වටහා ගැනීමට උපකාරී වන අතර ඒ නිසා ඔවුන්ට හොඳින් සේවය කිරීමට එය උපකාරී වේ.
Ms. Yashika P. Satharasinghe BSc(Hons) PT, Msc CLHP
Practicing as a Physiotherapist at National Hospital
I find psychology a fascinating subject. Hence, I got enrolled in GIOCP to get myself educated in the fields of Child Psychology and Behavioral Psychology and Counseling. Choosing GIOCP for my studies was one of the best decisions I’ve made because GIOCP gives students the freedom to express ideas, question and share knowledge with each other through active participation. Moreover, Dr Niranjala Fernando’s passion for teaching is truly commendable. I’m grateful for the learning opportunities I was granted through GIOCP and I wish to get the maximum benefits from them.
මනෝ විද්‍යාව ආකර්ශනීය විෂයක් ලෙස මම දකිමි. එබැවින්, ළමා මනෝවිද්‍යාව සහ චර්යා මනෝවිද්‍යාව සහ උපදේශනය යන ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මම GIOCP වෙත ඇතුළත් වුණෙමි. මගේ අධ්‍යයන කටයුතු සඳහා GIOCP තෝරා ගැනීම මා ගත් හොඳම තීරණයක් වූයේ GIOCP සිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමට, ප්‍රශ්න කිරීමට සහ ක්‍රියාකාරී සහභාගීත්වය තුළින් එකිනෙකා සමඟ දැනුම බෙදා ගැනීමට නිදහස ලබා දෙන බැවිනි. එපමණක් නොව, Pro. ආචාර්ය නිරංජලා ප්‍රනාන්දු මහත්මියගේ ඉගැන්වීමේ ආශාව ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. GIOCP හරහා මට ලබා දී ඇති ඉගෙනුම් අවස්ථා සඳහා මම කෘතඥ වන අතර ඒවායින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට මම කැමැත්තෙමි.
Ms. R. R. M. Chandrika Priyangani
BA (SPL), MA, Psy.Dip., Teacher
This is the best course for me to achieve all those goals by penetrating and deeply studying the hidden human mind, hoping to write some successful books in the future and become stable in this counseling field.
සැගවුන මිනිස් මනස විනිවිද දකිමින් හා ගැඹුරින් අධ්‍යයනය කරමින්, අනාගතයේ සාර්ථක ග්‍රන්ථ කිහිපයක් ලිවීමට හා මෙම උපදේශන ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීමට බලාපොරොත්තු වන මා හට, එම සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට ලැබුණ විශිෂ්ටතම පාඨමාලාව මෙයයි.
Ms. L. D. I. Madhushani
Nursing officer- Gov. Hospital Kaluthara
I feel, by learning this course, I understand it helps many life problems and minimize other emotional issues.
මෙම පාඨමාලාව ඉගෙන ගැනීමෙන් මට දැනෙන්නේ, එය බොහෝ ජීවිත ගැටලු සහ වෙනත් චිත්තවේගීය ගැටළු අවම කිරීමට උපකාරී වන බවයි.
Dr. Amila Iddamalgoda (BVSc, EMSC)
Senior Manager (Operations), Ceylon Grain Elevators PLC
"I selected GIOCP because this is the top practical institution for Psychology with professional teaching support for students. "
"මා GIOCP හි මෙම පාඨමාලාව තෝරා ගනු ලැබුවේ, මෙය සිසුන්ට වෘත්තීය ඉගැන්වීමේ සහාය ඇතිව මනෝ විද්‍යාව සඳහා ඉහළම ප්‍රායෝගික ආයතනය වන බැවිනි."
Ms. H. A. Ayesha Uddini Dias
Confidential Secretary to Chairman
Industrial Technology Institute
First, it brings me pleasure and pride as a GIOCPian. This is the only place that changed and sharpened my life pattern and thinking style with comprehensive knowledge ,active live-brain-storming discussions and workshops. The Institute makes a platform in an enormous way to intensify knowledge and gather experiences via required assigned projects. Further, we practise in a special way to see the world in different ways and heal the minds of people and ultimately benefit ourselves. Being a student yet, the stunning experience brought up to now is superb. I tender my gratitude to Dr. Neranjala Fernando and the whole Institute , to guide us exclusively to bring release and make the lives of others easier via healing minds.
පළමුව, මාහට GIOCPian කෙනෙකු ලෙස සතුටක් සහ ආඩම්බරයක් ගෙන දෙයි. මගේ ජීවන රටාව සහ චින්තන විලාසය පුළුල් දැනුමකින්, ක්‍රියාකාරී බුද්ධිය සහ විඥානය අවදි කරන සාකච්ඡා සහ වැඩමුළුවලින් මුවහත් කළ එකම ස්ථානය මෙයයි. පවරන ලද ව්‍යාපෘති හරහා දැනුම තීව්‍ර කිරීමට සහ අත්දැකීම් එක්රැස් කිරීමට ආයතනය දැවැන්ත ආකාරයෙන් වේදිකාවක් සාදයි. තවද, විවිධ කෝණවලින් ලෝකය දැකීමටත්, මිනිස් මනස සුවපත් කිරීමටත්, ලබන විශේෂ පුහුණුව, අපහටම විශේෂයෙන් ප්‍රයෝජනවත්ය. තවමත් මා මෙහි අධ්‍යාපනය හදාරන බැවින්, මෙතෙක් ගෙන ආ විස්මිත අත්දැකීම විශිෂ්ටයි. මනස සුවපත් කිරීම තුළින් අන් අයගේ ජීවිත පහසු කරවීමටත්, නිදහස් කර ගැනීමටත්, අපට මඟපෙන්වන, ආචාර්ය නිරංජලා ප්‍රනාන්දු මහත්මියට සහ මුළු ආයතනයටම මගේ කෘතඥතාව පුද කරමි.
Ms. R. A. S. Asangi Ranasinghe
HR Specialist & Counsellor
Best Psychology & counseling course in Sri Lanka. And I am grateful to have this opportunity to learn in - depth about this subject.
ශ්‍රී ලංකාවේ හොඳම මනෝවිද්‍යාව සහ උපදේශන පාඨමාලාව ලෙස මෙම විෂය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට මෙම අවස්ථාව ලැබීම ගැන මම කෘතඥ වෙමි.

Psychology courses in Sri Lanka

Counselling courses in Sri Lanka

Psychology diploma in Sri Lanka