GIOCP PROFESSIONALS

CERTIFYING COUNSELING
PRACTITIONERS WITH GIOCP
MEMBERSHIP
LICENSES

PROFESSIONAL STUDIES IN PSYCHOLOGY AND COUNSELING





GIOCP GLOBAL LICENSE
FOR
COUNSELING PRACTITIONERS

Provincial Registrar of Business Names for Western Province Sri Lanka under Certificate No W/RT/5449
Associate Member
of
The Ceylon Chamber of Commerce
International Partner RPC
Royal Psychologist Community Pakistan
International Partner ICCPP International Center for Clinical Psychology and Psychotherapy

GIOCP CODE OF ETHICS

Introduction

Global Institute of Counseling Professionals (GIOCP) is an educational, scientific, and professional Institute of members working in a variety of settings and serving in multiple capacities. Counseling is a professional relationship that empowers diverse individuals, families, and groups to accomplish mental health, wellness, education, and career goals.

Professional values are an important way of living out an ethical commitment. The following are core professional values of the counseling profession:

ගෝලීය උපදේශන වෘත්තිකයන්ගේ ආයතනය (GIOCP) යනු අධ්‍යාපනික, මනෝ විද්‍යාත්මක හා වෘත්තීය පුහුණු ආයතනයකි. එහි සාමාජිකයින් විවිධ අංශයන්හි සේවය කරන අතර විවිධ හැකියාවන් ඔස්සේ සේවය ලබාදෙති. උපදේශනය යනු විවිධ පුද්ගලයින්, පවුල් සහ කණ්ඩායම් මානසික සෞඛ්‍යය, යහපැවැත්ම, අධ්‍යාපනය සහ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ලබාදෙන සේවාවකි.

වෘත්තීය සාරධර්ම යනු සදාචාරාත්මක කැපවීමකින් ජීවත්වීමේ වැදගත් ක්‍රමයකි. උපදේශන වෘත්තියේ මූලික වෘත්තීය වටිනාකම් පහත දැක්වේ:

  1. Enhancing human development throughout the life span; ජීවිත කාලය පුරාම මානව සංවර්ධනය වැඩි දියුණු කිරීම;
  2. Honoring diversity and embracing a multicultural approach in support of the worth, dignity, potential, and uniqueness of people within their social and cultural contexts; විවිධත්වයට ගරු කිරීම සහ වටිනාකමට, ගෞරවයට, විභවයට සහ බහු සංස්කෘතික ප්රවේශයක් වැලඳ ගැනීම. (ඔවුන්ගේ සමාජ හා සංස්කෘතික සන්දර්භය තුළ මිනිසුන්ගේ සුවිශේෂත්වය;)
  3. Promoting social justice; සමාජ සාධාරණත්වය ප්රවර්ධනය කිරීම;
  4. Safeguarding the integrity of the counselor–client relationship; and උපදේශක-සේවාදායක සම්බන්ධතාවයේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම; සහ
  5. Practicing in a competent and ethical manner. දක්ෂ හා සදාචාරාත්මක ආකාරයකින් පුහුණු වීම.

These professional values provide a conceptual basis for the ethical principles enumerated below. These principles are the foundation for ethical behavior and decision making. The fundamental principles of professional ethical behavior are:

මෙම වෘත්තීය අගයන් පහත දක්වා ඇති ආචාර ධර්ම මූලධර්ම සඳහා සංකල්පීය පදනමක් සපයයි. මෙම මූලධර්ම සදාචාරාත්මක හැසිරීම් සහ තීරණ ගැනීමේ පදනම වේ. වෘත්තීය ආචාර ධර්ම හැසිරීමේ මූලික මූලධර්ම වන්නේ:

  1. Autonomy, or fostering the right to control the direction of one’s life;

           ස්වයං පාලනයක් හෝ කෙනෙකුගේ ජීවිතයේ දිශාව පාලනය කිරීමේ අයිතිය පෝෂණය කිරීම;

  1. Nonmaleficence, or avoiding actions that cause harm;

          අවිධිමත් බව හෝ හානියක් වන ක්‍රියාවන් වළක්වා ගැනීම;

  1. Beneficence, or working for the good of the individual and society by promoting mental health and well-being;

           මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමෙන් ප්‍රතිලාභ හෝ පුද්ගලයාගේ සහ සමාජයේ යහපත උදෙසා වැඩ කිරීම;

  1. Justice, or treating individuals equitably and fostering fairness and equality;

          යුක්තිය, හෝ පුද්ගලයන්ට සාධාරණ ලෙස සැලකීම සහ සාධාරණත්වය හා සමානාත්මතාවය පෝෂණය කිරීම;

  1. Fidelity, or honoring commitments and keeping promises, including fulfilling one’s responsibilities of trust in professional relationships; and

           විශ්වාසනීයත්වය, හෝ බැඳීම්වලට ගරු කිරීම සහ පොරොන්දු ඉටු කිරීම, විශ්වාසයේ කෙනෙකුගේ වගකීම් ඉටු කිරීම ඇතුළුව වෘත්තීය සම්බන්ධතා; සහ

  1. Veracity, or dealing truthfully with individuals with whom counselors come into professional contact.

            නිරවද්‍යතාවය, හෝ උපදේශකයින් වෘත්තීය සම්බන්ධතා ඇති පුද්ගලයින් සමඟ සත්‍ය ලෙස කටයුතු කිරීම.

GIOCP Code of Ethics - උපදේශන ආචාර ධර්ම

GIOCP takes responsibility in ensuring the freedom and rights of all its members
However, membership of any GIOCP  members who fail to adhere to the code of ethics and practice will be withdrawn.
Withdrawal of Membership could be for any acts that would tarnish one’s self-image or the reputation of GIOCP or any violation of regulations of “GIOCP Code of Ethics”(mentioned in the GIOCP website “new member page” and “Ethics page”) or if considered to be a person who violates the rules of the Republic of Sri Lanka.
GIOCP නිරතුරුවම තම සාමාජිකයින්ගේ සංවර්ධනය, නිදහස, යහපත සහ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කරනු ලබයි .
එහෙත් GIOCP සාමාජිකත්වය දරණ වෘත්තීය මනෝ උපදේශකයින් මෙහි ඉදිරිපත් කර ඇති චර්යාධර්ම හා ආචාර ධර්ම පිලිපැදිමට අපොහොසත්වීම සාමාජිකත්වය අහෝසි  වීමට හේතු විය හැකිය.
සමාජයේ අගෞරවයට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම හෝ (GIOCP වෙබ් අඩවියේ “නව සාමාජික පිටුවේ” සහ “මෙම පිටුවෙහි” සඳහන් කර ඇති ) නයාය සහ කොන්දේසි උල්ලංගණය කිරීම හෝ එම වෘත්තීයට නුසුදුස්සෙකු ලෙස ඔප්පුවිම හෝ ශ්‍රී ලංකා ජනරජයේ නීති උල්ලංගනය කරන හෝ GIOCP වෘත්තීය මනෝ උපදෙශිකත්ව, සාමාජිකත්වය අහෝසි  වීමට හේතු විය හැකිය.
  1. Counselors should always maintain the freedom, human rights, good will of his/her client and ensure the self esteem of all clients. – උපදේශකවරුන් විසින් හැම විටම තම සේවාලාභියාගේ, මානව අයිතීන්, නිදහස, යහපත සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔහු හෝ ඇයගේ අභිමානයට ගරු කිරීම කල යුතුව ඇත.
  2. Conduct practices suitable for a moral society. – සදාචාර සමාජයක, පොදු යහපතට අනුකුලව ක්‍රියා කිරීම.
  3. Always maintain privacy and confidentiality of the client while securing the trust of the client-counselor relationship. – සෑම විටම තම සේවාලාභියාගේ පෞද්ගලිකත්වය, උපදේශකවරයා කෙරෙහි පවතින විශ්වාසයවන්ත බව සහ ඉදිරිපත් කළ කරුණු වල රහස්‍ය භාවය රැකෙන අයුරින් කටයුතු කිරීම.
  4. Conduct sessions with empathy towards the client and his/her current situation, securing a presentable and comfortable environment for the client. – නිහතමානීව ගුණාත්මකව ඇහුම්කන් දීම සහ සේවාලාභියා කෙරෙහි සහ කම්පනයෙන් යුතුව කටයුතු කිරීම්ටත්, සතුටින් සිනා මුසු මුහුණෙන් ගෞරවයෙන් පිළිගැනීමටත් කායික, මානසික සැහැල්ලුව ඇතිව සැසි ආරම්භ කිරීම.
  5. Dress code of counselor and the place of practice should display professional ambience. – ඇඳුම් පැළඳුම් සහ උපදේශනය කරන ස්ථානය වෘතීය ගෞරවයට අදාළ වන අදාල වන අයුරින් යොදා ගත යුතුව ඇත.
  6. Sessions should be conducted as such that the client feels psychologically comfortable. – මානසික සැහැල්ලුව ඇති කරවන ආකාරයෙන් පරිසරය උපදේශනයේදී අවශ්‍ය කරන ද්‍රව්‍ය නිසි පරිදි සැසිය තුළ සපයා තිබිය යුතුව ඇත.   
  7. If the client has psychiatric illnesses, the counselor should avoid giving exaggerated explanations of the condition and should avoid criticism of psychiatrists or their practice. – සේවාලාභියා තුළ මානසික රෝග වෙතොත් ඒවා අනවශ්‍ය ලෙස විග්‍රහ කිරීමෙන් හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය පිළිබඳ අනවශ්‍ය විවේචන හෝ අදහස් දැක්වීමෙන් වැළකිය යුතුව ඇත.
  8. Referrals to a psychiatrist should be done at all times where counselor feels the utmost necessity to do so. – උපදේශනයෙන් පමණක් විසඳිය නොහැකි මානසික රෝග තත්ත්වයන් පෙන්නුම් කරන අවස්ථාවන් වලදී සේවාලාභියා විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය.
  9. Positive thinking should be encouraged in the client. – සේවාලාභියාගේ යහපත් අරමුණු ප්රවර්ධනය කිරීම කළ යුතුය. 
  10. Encourage the positive personality traits in the client while minimizing the negative traits through psychotherapy methods. – සේවාලාභියාගේ යහපත් පෞර්ෂ ගුණාංග වැඩි කිරීම සහ අයහපත ගුණාංග මනෝ චිකිත්සක ක්‍රම භාවිතා කරමින් අවම කිරීම.
  11. Counselor-client relationship should be strictly professional yet friendly. – උපදේශකයා සහ සේවාලාභියා අතර ගොඩනැගෙන සම්බන්ධතාවයේ ස්වභාවය පුළුල් ගෞරවනීය වෘත්තීයවේදී සහ සුහදශීලිව ලෙස පවත්වා ගැනීම.
  12. Restrain oneself from asking any personal questions that do not have any relevance to the issue brought up by the client. – සේවාලාභීයාගේ ගැටළු විසදීමට ප්‍රයෝජනවත් නොවන හෝ අධාල නොවන වෙනත් ප්‍රශ්ණ හෝ පෞද්ගලික කරුණු විමසීමෙන් වැලකීම.
  13.  Except for the betterment of the client, the counselor should never impose one’s personal beliefs, feelings, opinions, expectations, desires which would influence the client. – උපදේශකයා, තම සේවාදායකයාගේ යහපත උදෙසාම මිස, උපදේශකයා ස්වයංව, තම පෞද්ගලික අරමුණු, මතිමතාන්තර, විශ්වාසයන්, හැගීම්, බලාපොරොත්තු හෝ ආශාවන් ඔස්සේ කිසිවිටක කටයුතු නොකිරීම.
  14. Even though the client may have or not have any psychological condition, it is strictly prohibited to obtain any personal aid from the client, or continue with any personal relationship with the client or engage in marriage with the client. This is considered to be a contradictory action by the GIOCP CODE OF ETHICS. – සේවාලාභියා තුළ මානසික රෝගයක් හෝ වෙනත් පෞර්ෂයේ ගැටලුවක් පැවතුනත් නැතත් ඔහු හෝ ඇයගෙන් පෞද්ගලික උපකාර ලබා ගැනීම හෝ පෞද්ගලික සබඳතා පැවැත්වීම හෝ විවාහ පත් වීම විද්වත් උපදේශක තත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි විරුද්ධ ක්‍රියාවක් ලෙස GIOCP සලකයි.
  15. If the client uses statements that would harm the counselor emotionally or professionally, the counselor should always take actions positively and professionally by understanding the current psychological condition of the client. – සේවාලාභියා විසින් උපදේශකයාගේ සිත රිදවන ආකාරයේ ප්‍රකාශ හෝ අගෞරව වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළහොත්, උපදේශකයා තම වචනයේ බලය අනිසි ආකාරයට පාවිච්චි නොකර සේවාලාභියාගේ පවත්නා තත්වය සහ හැගීම් පිළිබද නිසි අවබෝධයෙන් යුක්තව තමාගේ ගෞරවය රැකෙන ආකාරයට ධනාත්මකව කටයුතු කිරීම.
  16. At any occasion regarding issues raised in the counseling field, One should always avoid conflicts or making statements or criticisms regarding any individual, institute, or organization and avoid mentioning the name as such, one should always protect one’s self-respect and image while conducting practice. – මනෝ උපදේශන ක්ෂේත්රයේ නියැලෙන වෙනත් අය ආශ්‍රිතව ගැටලු සම්බන්ධයෙන්, එම පුද්ගල හෝ එම ආයතන හෝ එම සංගම් ප්‍රසිද්ධියේ නම් සඳහන් කරමින් සෘණාත්මක විවේචනයට ලක් නොකර තම ආත්ම අභිමානයෙන් යුක්තව තමාගේ කටයුතු ගෞරවනීයව සාර්ථකව ඉදිරියට කරගෙන යෑම.
  17. One should always tend to improve subject related knowledge, and practical knowledge while enhancing one’s skills. – මනෝ උපදේශන ක්ෂේත්‍රය තුළ විෂයානුබද්ධ දැනුම සහ ප්‍රායෝගික දැනුම් නිපුනණතාවයන් කුසලතාවයන් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුය.
  18. Counselor should avoid questioning and criticizing the personal, cultural or religious beliefs of the client and always conduct the practice in keeping with psychologically and sociologically. – සේවාලාභියා තුළ, පවතින විවිධ පෞද්ගලික ආගමානුකූල විශ්වාසයන් සංස්කෘතික ගුණාංග හෝ අනවශ්‍ය ලෙස ප්‍රශ්න කිරීම් හෝ විවේචනයට ලක් නොකර මනෝවිද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව, කරුණු ඔස්සේ විසදුම් තුළ පහසුකම් සැපයීම, සහ මානසික සුවතාවය සැලසීමේ අරමුණු මුල්කරගෙන කටයුතු මෙහෙයවීම.
  19. Never be judgmental of the events or situations that have occurred in the client’s life, but be empathetic, kind and assertive with the client. Always avoid providing examples comparing the client to another. – සේවාලාභියාගේ ජීවිතය තුළ කුමන වැරදි සහගත දේ සිදුවී ඇතත් ඔහු හෝ ඇයව මානව දයාවෙන් යුතුව ධනාත්මකව ගෞරවයෙන් පිළිගත යුතු අතර, අන් අය සමග සංසන්දනය කරමින් උදාහරණ ඉදිරිපත් කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතුයි. 
  20. To provide a more effective service, all members are required to attend conferences which will be conducted three times a year. Members must be actively engaged at the conferences, and share field experiences, ask questions and discuss issues and obstacles faced in the field of practice. – සේවාවේ ඵලදායක තත්ත්වය ඉහළ නැංවීම සඳහා වසරකට තුන් වතාවක් GIOCP පවත්වන සම්මන්ත්රණ සඳහා තම ක්ෂේත්ර අත්දැකීම් ප්රශ්න ගැටළු ඉදිරිපත් කිරීම තුළින් සාර්ථක සහභාගිත්වයක් සැපයිය යුතුය.
  21. The time and funds required for sessions must be discussed and planned before commencement of sessions so that neither the client nor the counselor would have to face an uncomfortable situation after counselling has begun. – උපදේශකවරයාට හෝ සේවාලාභියාට අසාධාරණයක් ඇති නොවන පරිදි උපදේශනය සපයන කාලසීමාව සහ අය කරන මුදල පිළිබඳ කල් ඇතුව සැලසුම් සහිතවව කටයුතු කිරීම කල යුතුව ඇත.
The purpose of this Code of Ethics sets forth the ethical obligations of GIOCP members and provides guidance intended to inform the ethical practice of professional counselors.
මෙම ආචාර ධර්ම සංග්‍රහයේ අරමුණ වනුයේ GIOCP සාමාජිකයින්ගේ සේවාවන් තුල තිබිය යුතු වෘත්තීය උපදේශක ආචාර ධර්ම සහ සදාචාරාත්මක බැඳීම්, පිළිබද දැනුවත් කිරීම සහ මග පෙන්වීම්යි